tag:blogger.com,1999:blog-1006870341526374231.post2583933678109753439..comments2024-01-07T20:41:57.224-08:00Comments on තීර්යක්: එන්න... ධර්මය දකින්න...Anonymoushttp://www.blogger.com/profile/08532209770690239724noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1006870341526374231.post-87017620638667751812013-11-26T22:41:54.144-08:002013-11-26T22:41:54.144-08:00ධම්මපදය ත්‍රිපිටකයේ ම කොටසකි. එය සුත්රාන්ත පිටකයේ...ධම්මපදය ත්‍රිපිටකයේ ම කොටසකි. එය සුත්රාන්ත පිටකයේ, ඛුද්දක නිකායේ ග්රන්ථ 15 අතරින් එකකි. සුත්රාන්ත පිටකයේ 18 වන ග්‍රන්ථය වශයෙන් ද, බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 24 වන ග්‍රන්ථය වශයෙන් ද, එය ත්‍රිපිටකය තුළ අන්තර්ගත වේ.

http://www.thiryak.org/introduction-of-tripitaka.htmlAnonymoushttps://www.blogger.com/profile/08532209770690239724noreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-226471149971480542013-11-12T13:19:58.782-08:002013-11-12T13:19:58.782-08:00ධම්ම පදය ත්රිපිටකයේම කොටසක්ද
ධම්ම පදය ත්රිපිටකයේම කොටසක්ද
bandulahttps://www.blogger.com/profile/15265875208963600688noreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-87803192780235414592013-09-16T12:29:27.735-07:002013-09-16T12:29:27.735-07:00http://tripitaka.thiryak.org/
කරුණාකර මෙ ම යොමුව භ...http://tripitaka.thiryak.org/
කරුණාකර මෙ ම යොමුව භාවිත කරන්න.

තෙරුවන් සරණ යි!Anonymoushttps://www.blogger.com/profile/08532209770690239724noreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-83208139377506556252013-09-15T12:00:56.663-07:002013-09-15T12:00:56.663-07:00link එකෙන් download කරන්න බැහැ link එකෙන් download කරන්න බැහැ Anonymoushttps://www.blogger.com/profile/04906228126602891999noreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-19779264036183892442013-08-07T21:06:06.185-07:002013-08-07T21:06:06.185-07:00ගොඩක් පින් දුන්න පිළිතුරට . ඇත්තටම මම විමසුවේ පන්ස...ගොඩක් පින් දුන්න පිළිතුරට . ඇත්තටම මම විමසුවේ පන්සීය පනස් ජාතක පොත් වහන්සේ ගැන . මොකද මම ශ්‍රද්ධාවෙන් බුද්ධත්වය අදහන නිසා ත්‍රිපිටකය තුල ඇති සැමදේම සත්‍ය ලෙස ශ්‍රද්ධා මුලිකව පිලිගන්නවා .
නමුත් ඇතැම් අවස්ථා වල භික්ෂුන් පවා ජාතක කතා කතාන්දර පමණක් කියල වදාරනවා . ඒ නිසයි මේ දේ විමසුවේ .
දැන් මට හොදටම පැහැදිලියි ජාතක කතා (550) , ත්‍රිපිටකය හා සංගත බව .
ගොඩක් ස්තුති මේ දුන්නු පිළිතුරට .
බොහෝ දෙනාගේ සැක දුරු කරනු පිණිස පන්සීය පනස් ජාතක පොත් වහන්සේ කතන්දර පමණක් නොවන බවට හේතු කරන සහිත ලිපියක් පල කරනවා නම් ඔබට සසර දුකින් මිදීමට එකත් කුසල් පාරමිතාවක් වේවි Asirinoreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-37108322297903141542013-08-07T04:38:50.312-07:002013-08-07T04:38:50.312-07:00ජාතක කතා ත්‍රිපිටකය තුළ අන්තර්ගත යි. ඛුද්දක නිකායේ...ජාතක කතා ත්‍රිපිටකය තුළ අන්තර්ගත යි. ඛුද්දක නිකායේ අන්තර්ගත කොටස් 15 අතරින් "ජාතකපාලි" එක් කොටසකි. නමුත් පන්සියපනස් ජාතක පොත් වහන්සේ ත්‍රිපිටකයට අන්තර්ගත ග්රන්ථයක් නො වේ. එය කුරුණෑගල යුගයේ දී පාලි ජාතකට්ඨ කතාව අනුව ලියැවුවකි. මා සිතන පරිදි ඔබ අසන්නේ පන්සීය පනස් ජාතක පොත් වහන්සේ පිළිබඳ ව විය යුතු ය. එය ත්‍රිපිටකයට අයත් ග්රන්ථයක් නො වුවත්, ත්‍රිපිටකානුසාරයෙන් ලියා ඇති ග්රන්ථයක් බව කිව යුතු ය.Anonymoushttps://www.blogger.com/profile/08532209770690239724noreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-73666474920501245052013-08-07T03:55:10.070-07:002013-08-07T03:55:10.070-07:00ජාතක කතා ත්‍රිපිටකය තුල අන්තර් ගත කොටසක්ද ? නැද්ද ?...ජාතක කතා ත්‍රිපිටකය තුල අන්තර් ගත කොටසක්ද ? නැද්ද ? යන්න ගැන සඳහනක් කරන්න පුලුවන්ද Asirinoreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-35462041535848319392013-05-27T03:07:43.755-07:002013-05-27T03:07:43.755-07:0001. මුලින් ම ඔබ BJTS Setup කියන එක අරගෙන install ක...01. මුලින් ම ඔබ BJTS Setup කියන එක අරගෙන install කරගන්න.

02. සුත්‍රපිටකයේ ඇති ෆයිල් ක්‍රියාත්මක වන්නේ Win rar මෘදුකාංගය මගින් නිසා එය ද, පරිගණකයේ ස්ථාපනය කරගත යුතු ය.

03. සුත්‍රපිටකයේ කොටස් 18කට වෙන්කර දක්වා ඇත්තේ එක ම ගොනුවකි. මේ නිසා එය විවෘත කිරීමට හෝ ස්ථාපනය කිරීමට හෝ පෙර සියලු කොටස් (සුත්‍ර පිටකයේ නම් කොටස් 18යි, විනය පිටකයේ නම් කොටස් 5යි, අභිධර්ම පිටකය නම් කොටස් 07යි) බාගත කරගෙන ස්ථාපනය කළ යුතු ය.

මේ පිළිබඳ යම් ගැටලුවක් ඇතිවුවහොහ් අප වෙත පෞද්ගලික ව දන්වන්න.
email - thiryak@live.com

තෙරුවන් සරණ යි!Anonymoushttps://www.blogger.com/profile/08532209770690239724noreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-24040258007455317702013-05-27T01:29:14.848-07:002013-05-27T01:29:14.848-07:00පිළිතුරට ගොඩක් ස්තුතියි,
මා ඔබ දැක්වූ උපදෙස් අනුව...පිළිතුරට ගොඩක් ස්තුතියි,

මා ඔබ දැක්වූ උපදෙස් අනුව down load කර ගන්න ගියත් මා අසාර්ථක උනා.mozilla firefox මා down load කර ගත්තා. pdf ම ළඟ දැනටමත් තියෙනවා. සුත්‍ර පිටකය down load කලත් එක විවෘත උනේ නැහැ. මා භාවිතා කරන්නේ vindow 7 ultimate . මේක හරියට බ ගන්න මට උදව් කරනවාද? samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-34731406064164605072013-05-25T06:30:44.221-07:002013-05-25T06:30:44.221-07:00අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමීන් ...අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ, ආදී බුද්ධපුත්‍රයන් වහන්සේලා විසින් වසර විස්සකට අධික කාලයක් දැරූ සාමූහික ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සකස් කරන ලද බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව පරිගණකය ඔස්සේ ඉතා පහසුවෙන් පරිහරණය කළ හැකි මෘදුකාංගයක් තමයි අපි නිර්මාණය කළේ. ඔබ සඳහන් කළ ත්‍රිපිටකයේ ඇතැම් ධර්ම කරුණු සහ ඇතැම් කොටස් අඩු බව මේ දෙක ම එකිනෙක සංසන්දනය කර බැලීමෙන් ඔබට පෙනෙනු ඇත. එ මෙන් ම එ හි දැක්වෙන ත්‍රිපිටකය තවමත් සම්පූර්ණයෙන් ම පාළි සහ සිංහල බසින් සකස් කිරීම සිදුවී නැත. ඔබට පරිපුර්ණ, අංගසම්පුර්ණ නිවැරදි බුදුදහම පිළිබද අධ්‍යනය සඳහා වන හොඳ ම මග බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව වන බව යි මගේ අදහස.

තෙරුවන් සරණ යි!Anonymoushttps://www.blogger.com/profile/08532209770690239724noreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-64013402151872096692013-05-25T06:08:27.386-07:002013-05-25T06:08:27.386-07:00හොඳ වැයමක්.එකට ගොඩක් පින් සිදුවේවා. කරුණු පැහැදිලි...හොඳ වැයමක්.එකට ගොඩක් පින් සිදුවේවා. කරුණු පැහැදිලි කිරීමේ අදහසින් තමයි මේක අහන්නේ.දැනට අන්තර්ජාලය තුල තිබෙන ඒ.පි. ජයසුරිය විද්වතාණන් විසින් සකස් කර ඇති ත්‍රිපිටක පරිවර්තනයත්,(එය මම දෛනිකව වාගේ පරිහරණය කරනවා) ඔබ තුමාගේ ප්රකාශනයත් අතර වෙනසක් තියෙනවාද? samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-1006870341526374231.post-72341048947825078442013-05-24T12:06:33.510-07:002013-05-24T12:06:33.510-07:00අනේ හරිම ලස්සනයි.
පුලුවන් නම් මගේ බ්ලොග් එකත් කිය...අනේ හරිම ලස්සනයි.
පුලුවන් නම් මගේ බ්ලොග් එකත් කියවලා කමෙන්ට් එකක් දාන්න.Anonymousnoreply@blogger.com