නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Tuesday, July 24, 2012
සඟ සසුනේ අපරිහානිය
Thursday, July 19, 2012
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ
"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී"
අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.
අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.

රේරුකානේ චන්දවිමල
මහානායක ස්වාමීන් වහන්සේ පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් පහත දක්වා ඇත. මෙය නරඹා අනතුරුව ලිපිය කියවන ලෙස ආරාධනා කරමි.
Saturday, July 7, 2012
නත්ථි මෙ සරණං අඤ්ඤං
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Friday, July 6, 2012
ඔබ ත් උපාසකයෙක් ද? උපාසිකාවක ද?
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Wednesday, July 4, 2012
ලොව අතීතය හා අනාගතය බුදුඇසින්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගධ රාජ්‍යයේ මාතුලා ජනපදයේ දී විසිදහසක් රහත්ඵලයෙ හි පිහිටුවමින් අසූහාරදහසක් පිරිස ට මගඵල නිවන් අවබෝධ කරගැනීම පිණිස දේශනා කොට වදාළ චක්කවත්ති සිංහනාද සුත්‍ර දේශනාව කේන්ද්‍ර කරගනිමින් ඉහත මාතෘකාව සාකච්ජා කිරීම ට යි මේ සුදානම. මිනිසා ගේ ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රඥාව ක්‍රමයෙන් පිරිහී යන ආකාරය හා නැවත වර්ධනය වන ආකාරය පිළිබඳ මේ දේශනාවේ සවිස්තර ව විස්තර වේ.
මිනිසුන් වශයෙන් කොතරම් තාක්ෂනය අතින් දියුණුවක් ලබා සිටියද අද වනවිට මිනිසා ගේ පරමායුෂ අවුරුදු 70ක් පමණ දක්වා අඩු වී ඇත. එ කළ නො තිබූ ලෙඩරෝග අද උත්සන්න වී ඇත. සමහර ලෙඩරෝග සඳහා ප්‍රතිකර්ම පවා මෙතෙක් සොයාගෙන නැත. ඇතැම් ලෙඩරෝග සඳහා ප්‍රතිකර්ම කර සුව කළ නො හැකි ව තිබේ.
Subscribe to:
Posts (Atom)