නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දිවකුරු
බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ
කළ නො හැකි ගුණ ඇති, ළංවිය නො හැකි කොණ්ඩඤ්ඤ නම් වූ ලෝකනායක බුදුවරයෙක්
විය. උන්වහන්සේ ඉවසීමෙන් පොළව ට බඳු උපමා ඇත්තේ ය. සීලයෙන් සාගරය ට
බඳු උපමා ඇත්තේ ය. සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේ ය. නුවණින් අහස ට
බඳු උපමා ඇත්තේ ය.
බුදුරදහු හැම කල් හි සියලු සතුන් ට හිත පිණිස ඉන්ද්රිය, බල, බොජඣංග, මග්ග, සච්ච යන මොවුන් ප්රකාශවන දහම් දෙසති. කොණ්ඩඤ්ඤ නම් ලෝ නාහිමිඳුන් දම්සක් පවත්වන කල් හි කෝටි ලකෂයක්
බුදුරදහු හැම කල් හි සියලු සතුන් ට හිත පිණිස ඉන්ද්රිය, බල, බොජඣංග, මග්ග, සච්ච යන මොවුන් ප්රකාශවන දහම් දෙසති. කොණ්ඩඤ්ඤ නම් ලෝ නාහිමිඳුන් දම්සක් පවත්වන කල් හි කෝටි ලකෂයක්
