නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfmKvOmhlOqDk2M0_39GEEW-NrMBF0fJWzNurn15SBRErjMv9Gf-gxhj_yY4gCVA7L8T3z83ODfcmiD9xir6Vt2Mlcn-t2wQNjBh_eT2H6np9FOHCJu5dyVENmyQwuCbiS4xarYej7ho8/s400/4720757+-+Copy.png)
බඹහු විසින් අයදනා ලද්දේ දම්සක් පැවැත්වූයෙමි. අටළොස් කෝටියක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය. ඉන් පසු ද දෙවි මිනිසුන් ගේ රැස්වීමේ දී දහම් දෙසන කල් හි ගණනින් නො කිය හැකි දෙනෙකු ට දෙවන ධර්මාවබෝධය වී ය. මෙ හි දී ම මම මේ කාලයෙ හි දී මාගේ පුතු ට අවවාද කෙළෙම් ද, ඒ කාලයෙ හි ගණනින් නො කිය හැකි දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී ය.